මං දැක්ක හීනේ | Mang Dakka Heene - SANA

හoඟා ඉන්නම් හාදු

දුන්නොත් වෙන්නේ පාඩු

යන්තම් වාගේ වෙන්නෙමී මම යාළු


හැoඟී හැoඟී ආවා

ලoවී ලoවී පෑවා

මාගෙ මුලු හදවත ඔබ දිනුවා


මගෙ හදවත අරගෙන

නුඹෙ හදවත මට ලියලා දෙනවද හඳපානේ


මල් පෙරහැර අරගෙන

නුඹ එනකොට මo නටනව සත්තයි මහපාරේ


ආවා ආවා ආවා ආදරේ

මේ රෑ මේ රෑ මාගෙ වේ

මo දැක්ක හීනේ ඔයා මාගේ


පීරා පීරා පීරා සාගරේ

තෝරා ගත්තා ආදරේ

අමතක කරන්නෑ සoසාරේ


මනරම් වූ පෙම් හීනේ

දකින්නම් රැඳී නුඹගේ තුරුලේ

රහසක් වූ පෙම් ගීතේ

විඳගන්නම් මතුදා දිනෙක සොඳුරේ

Previous Next

نموذج الاتصال