දෑසේ දෑසේ | Dase Dase - Ridma Weerawardena ft. Anu

නීල නෙතුවන් පුරා

මාගේ දෙසවන් සරා

ආදරේ පෙන්නලා

දෑසේ සේයා අතුරා

ආදරේ පෙන්නලා

ජීවිතේ මං තියා

මා දෑසේහී කපනා මගේ

පාවි පාවී ඒ සිහිනේ

සීත හිම යාමයේ මා හා

තුරුලේ සැගවී ගියේ

දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේ 

යාවී යාවී ඈ පාවී පාවී

දෑසත් පැටලී මාගේ

ඔය දෑසේ

ආවත් නාවත් හැබැහින්

හීන සිතුවම කලා ඈ

රෑක තුන් යාමයේ

දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේ…

නීල නෙතුවන් පුරා…

දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේ…

කදුලක් තියා

සුසුමක් තියා

සිහිනේ සදා 

මගේ වෙලා

Previous Next

نموذج الاتصال