ලයින් වෙන වදන් brib ගණන් shipping – Escobar
ගොඩ නැගෙයි මගේ අධිරාජය වගේ – Escobar
දූවිල්ල කරයි දියමන්ති වගේ – Escobar
මාත්ද්‍රව්‍ය තමයි සංගීතෙ මම – Escobar
Escobar /// අල්ලන්න ලේසි නෑ
Escobar/// සශ්‍රිකයි වගේ
Escobar/// ගත්තා ඔබ්ලෝ මොබ්ලෝ
Escobar/// මත්ද්‍රව්‍ය මේ තනු
Kushcobar වාගේද bro මම Escobar
හැසිරෙන්නේ නෑ මං නම් වෙස් වලා
මේ වගේ තමයි මං ඉස්සරත්
දාන්න එපා බොරු මං ඉස්සරහ
මුන් පාරවල් දාලයයි ලිස්සලා
මුන් හිතන් අපි තැවෙයි පින්නටත්
Industryයටම කෙල දෙන්න වෙලා ඉන්දලා
පොඩි මාළුවෝ අපි කන්නෑ
අපි අරන් යන්නේ දැල දාලා තඩි මෝරු මරන්
දෝරේ ගලාවි ද්‍රෝණ ගණනින්
බෝ වෙන විෂ ගෝර වදන්
කෝම කිවත් මුං දැකලා තියෙනවා මං
කට කියවන උන් ඕන තරම්
ඕනි දෙයක් ඕන නෑ ඕනෑවට වඩා
මං උදේට කන්නේ දැන් තෝර අරන්
මං අඩිය තියන්නේ තාලෙට
දැන් හැව අරිනවා කාලෙට
කුංච නාදය මෙල්ල වේවි
පවතිද්දී දැන් මගේ රාවය
ඔව් කරන්නයි ආවේ පතාගෙන
මං යුද්ද කරන්නේ සාමෙට
කර්මේ ලෙසද එන්න හැකි
මමත්වේ ගැටෙන බාගෙට අඩෝ!
Escobar /// අල්ලන්න ලේසි නෑ
Escobar/// සශ්‍රිකයි වගේ
Escobar/// ගත්තා ඔබ්ලෝ මොබ්ලෝ
Escobar/// මත්ද්‍රව්‍ය මේ තනු
Smoka! වගෙයි Pablo Escobar
“no se, puede, reprobar”
ඇතැමුන් ඇතේ මෙලෝ රහක්
දෙති ඉන්නා ගෙම්බොවන්
වෙති නිග්‍රා කෙල්ලොන්ටත්
වෙලීවි විකාරෙන් දොඩා
බොඩරේ බෝසා මං
දැනුමෙන් උගතෙක්
ඇදුමෙන් උගතෙක්
ලැබුවා බුද්ධ සේ
පැතුවා බුද්දත්වේ
නැව්ගුරමක් සේ හැංගුනත් ලංකාවේ
Tu badal ta he
Tu kyu hul Ka ra main
Shunu mere de Tu
Shunu Para ta he
Door se deke tu
Tu bi hal ga he
You have no idea
who you fu**ng with dude
You be absolutely double d**k
කතා පිට කිව්වත් තමන්ට තමන්
මගේ වටේ එවුන් අවංකයි මට
ප්‍රදක්ෂ උනෝතින් රැපට නරම
නවත්තන්නේ දාලයි හ***
මං දැන් අමලයි දුලෙලයි
මූණ ඉල්ලන් මගේ
කාරයෙන් මං ශූරයි
දැනුමින් උගතෙක්
නුහුරුයි නටන රූකඩ
මම සූත්‍ර උගත්තේ පූර්ව බවෙන්
කෘරයි ගති – දූර දර්ශී
ඌන නොව දැන් උල්ප කටින්
මං පූර්ව බවෙන් ශූරා කමින්
අනූනයි නුවනින් පූර්ණයි
ලොවේ සීමා කඩයි – Escobar
නොවේ පීඩා ගනා – Escobar
වටේම නම යයි – Escobar
රටේම සමරයි – Escobar
Escobar /// අල්ලන්න ලේසි නෑ
Escobar/// සශ්‍රිකයි වගේ
Escobar/// ගත්තා ඔබ්ලෝ මොබ්ලෝ
Escobar/// මත්ද්‍රව්‍ය මේ තනු