නාඩි | Naadi - Kushara

ආලින්දේ නිදාන 

කොට්ටය බදාන

කිරණක් පොරෝන

මල් පොහොට්ටි

කිරුල මගේ ඔයාම 

වෙන තොල් මොනාද?

ජීවිතෙ අනූන කල

අනූදි

තෝලක් කඩාලා

පන්දම් මලෝලා

ආලය ගොතා යමං සොබනා//

ඔබෙ හද ගැස්මේ තක්කෙට (මගෙ නාඩි වැටේන්නෙ//)

කෙල්ලේ නාඩි වැටේන්නෙ

කුතුහල්ලෙට පෑ සිනාව (මගේ වුනානේ///)

දොර කොඩ ලඟ හේත්තු 

හැම ලෙඩකට සාත්තු 

ඔබෙ සුපෙම් පොඳේ

සුපෙම් පොඳේ

කඳ හැඩ ගුරුලේත්තු 

සරා සැරේ මාට්ටු

මට දැං කමක් නැතේ

නාමර සඳ රැස් දැං පායලා

කවුලුව රහසේ කිව්වේ

ඇහෙරෙන්නට නැද්දෝ චේතනා

මගේ පාළු මකන්නේ //

Previous Next

نموذج الاتصال