රෑ පුරා නුඹේ දෙනෙතට හුරුව
තරව මිටි කරන් අතැගිලි හදවතට
නිවෙයි හිමින් නුඹ පිරිමදින හිත
දුකක් නැතිව යා හැකිද මට පරලොවට
කුරුල්ලෝ හැර ගියාවේ මා
නුඹ මා එක්ක පියාඹා ගියේ
නුඹේ කදුලැල් මා මියැදේ
නුඹේ සිනහව මා ජීවත් කරවයි
පෙම්වන්තියේ…
ඔබේ ආදරේ…//
පෙම්වන්තියේ…//
ඔබේ ආදරේ…//
නුඹ නොදනී නුඹ වට සුවද
නුඹ නොදනී නුඹ යට මට ඇති ඒ සෙවන
නුඹ නොදනී නුඹ ගෙන දෙන සුවය
නුඹ ස්පර්ශය නැති හැමදේ මට රලුය
කුරුල්ලෝ හැර ගියාවේ මා…
පෙම්වන්තියේ…
ඔබේ ආදරේ…//
පෙම්වන්තියේ…//
ඔබේ ආදරේ…//