ස්වේත සදේ | Sweatha Sande - Yasas Medagedara

ස්වේත සදේ රෑට නුබේ

පාලු මකාලා

ස්වේත වලාවෝ ගැවසීලා

තාම නැතේ ආල කතා

ඇයට කියාලා

ඈ විමසාවී

නෙතු මානා

නීල ජලේ ඕලු මලේ ශ්‍රී පරදාලා

ඒවි ඇදී ඈ සැරසීලා

තාම ඇගේ ස්නේග ගගේ

නෑ කිමිදීලා

ප්‍රේම සිනා නෑ පැරදීලා

රෑට පීදෙනා සේ

මාලිගා පවා

කීව පෙම් කතා ඇසුනා

මේ හිතේ සරා

නොදැනී මගේ වෙලා

ඒ ලතාව මා වශීකලා

ආලේ ගීත ගායනා

ඇසේවි රෑ පුරා

රාග තාල ඈත පාවුනා

නීල ජලේ ඕලු මලේ ශ්‍රී පරදාලා…

නේක රෑ දිවා

හීනයේ පවා

ප්‍රේමයේ රූ රටා ඇදුනා

පාරමී පුරා 

පෙම් කාරනා කියා

ඒ වතේ ශ්‍රියාව පීරුවා

ප්‍රේම දෑස යාවුනා

නුරාග වෑහුනා

බෑ නොකීව ඈ සිනාසුනා

ස්වේත සදේ රෑට නුබේ…

තාම නැතේ ආල කතා…

නීල ජලේ ඕලු මලේ ශ්‍රී පරදාලා…

Previous Next

نموذج الاتصال