සාංකාවේ මා | Sankawe Ma - Sasindu Raveen

රෑ දිවා ගෙවී ගිය සන්කාවා

මාලති මලේ විමසන් මාහා 

දැනෙනවා තව දැනෙනවා ඔබ හා මා

නිහඩ රෑ තනිකම වැඩී මන් ආවා

සන්කාවෙ මා 

සන්තාපෙ මා 

බෝ වින්දෙම් පෙම් වේදනා

සංසාරේ ආ

සංසාරී මා

ඇයි දෝ මේ වේදනා

වේදනා මැදින් අලුතින් පායා

ආදරේ තරම් පවසන් මා

නොදැනුනේ කොහොමද එදා

පෙම පාලා

නොහඩලා උන්නෙම දරා

හිත සාදා

සන්කාවෙ මා…//

සංසාරේ ආ…//

Previous Next

نموذج الاتصال