නිතර හමුවෙයි විඥ්ඥාණ Kamikaze
මැරෙයි මරාගෙන වෙනුවෙන් තව කාසි
අක්‍රීයයි හදවත් නමුත් උන් ප්‍රාණවාචි
මරිසි මීටරෙන් නොනැසි ඉන්නෙ යහතීන්
විශාදෙ මා වැලදගනී වගෙ venom
ඒ යකා පිටවෙන්නෑ අත තිබ්බත් ජෙරම්
සත්තු හිනාවෙයි නෑ වර්ණ මගහැරී
හු** මං දෙවියන්ගෙ සතා, මංඇලි !
පීඩනෙ වැඩි
ආවෙගශීලී
දැන් ඇති !දැන් ඇතී ! මනස මොර දේවි
දැනේවි හිස් බව ඌ හිනාවෙන මොහොතේදිත්
මනසෙ ගෝෂාව කැරකෙයි වගෙ8D
ගුරුත්වෙ නැති ඒ ලෝකෙ නිශ්පලයි මාලිමා
අදුරෙ හස්ත ඇවිත් රැගෙන යාවි මා
වැඩි උනා මත්‍රාව නොදැනෙන්න රෑ දිවා
සුරදූතයොත් ඇයි ගැයුවෙ මරණෙ ගීතිකා
උබට ඕනෙ ලේ දකින්නද ආ
උබට කලින් මනස හදයි වේදිකා
වියරු සිතුවිලි ප්‍රීතිමත් ඒ නිසා
දෙවියො හැර කවුද බලන්නෙ මේ දිහා
ආලෝක කදම්භ වැටෙන තුරු කැස්බෑ
විය සිදුරු ආලෝකයක් අදුරන්නෙත් නෑ
සතුටු මතක බූතාත්මය උදුරාවි දැන්
මම සීරියස් බ්ලැක් කදවුරෙ ඇස්කබෑන්