Heavy Weight - Chathuwa x Maliya x Puliya

Heavy Weight

Real සිංහල බෙහෙත්


දෙන්නයි යන්නේ උඹලාට

රත් කරගනින් ප්ලේට්


තේරුම් ගනින් නරකෙත්

තියෙනවා ගන්න හොද දේත්


කටේ ප්ලේට්

පදනම වහලා නෑ බොසා ගේම්


උස්සපං අත් පුතා

ගහපං clap


ජංගමේ බස් වලත්

දැං මම රැප්


රස්තියාදු නම තමයි උනේ

උඹලාට බෑඩ්


අඩෝ පොඩි එකා හදාගන්න

බැරි උඹ ඩෑඩ්


කාපං කඩාගෙන ලැට්

අහපං හුත්තෝ රැප්


අද පාඩම ගඩාෆි ෆ්ලැග්

මදාවි ෆ්ලැට් හුත්තෝ


දාන්නෑ ශිර්ට්

අපේ ක්ලාස් එක තර්ඩ්

කටේ බ්‍රේක් නැති හර්ස්


හලෝ කෝම කිලෝස් දැන්

හෙල්ලුවේ අද කෑශ්


කොල්ලෝ අටවත් නෑ පෑස්

ක්‍රමේ දන්නේම නෑ ටාස්ක්


දෙන්නෑ දෙන්නෑ හුත්තෝ බාර්ස්

යවනවා කොහිල වලේ ක්ලාස්


ගැහුවේ රියල් බාර්ස්

ක්‍රමේ සුද්ද වෙන්න මාත්


කොළඹ ඩාන්ස් දාපු

මේක හුත්තෝ ටොප්

රස්තියාදු පදනම


කාල ඉන්නේ ඉන්ධන

ගහල ඉන්නේ ගින්දර


වී12 එන්ජිම

කීයක්නම් බැලුවද

හුත්තෝ අපි චන්ඩිද


ප්ලේස් එක ගෝනවල

කේස් එක මාකොල


ප්ලේස් එක මාපල

01 පදනම


වෙන්නෑ හුත්තෝ කලබල

බල බල

දෙන්නම් හුත්තෝ පදමට


එපා හුට පට මට

නටන්න වෙනවා හුත්තෝ කට


දැක්කොත් බුවා අඩෝ

නොදැක්කොත් එබුවා


පදනමෙන් බැහැලා

හුත්තෝ අඩෝ දීපං අම්මා හූවක්


මේවා බෙහෙත් තල

මේවා හොදට මුවහත්


වැඩක් නෑ හුත්තෝ

අපිට ඔය කවුරු රැගුවත්


ඇදපං වැදපං

හොදට උඹට මල් දෙන්නම්


විස නං වස නං

අපිට ඉතින් කිචි බං


කිචි නං බඩු මරු ඩෝ

දිවුලපිටියේ රචින්නා


වැක්‍යුම් නම් වැක්‍යුම් බං

තාමත් තාමත් පණ පිටිං බං


වැදුනොතින් ස්නික

එනිවේ අඩෝ ඩ්‍රින්ක් එකට


මල්ලි ලිමිටඩ්

අපේ රැප් දෙන්න Takeaway

Giveaway


තේ එක දෙන්න

කලට


ගලවන්නයි යන්නේ

උඹලාගේ ඩිස්ප්ලේ


මල්ලි ලිමිටඩ්

අපේ රැප් දෙන්න Takeaway

Giveaway


කොහේ ගියත්

ගාගත්තත් ගාගත්තත් ගූ


නාගත්තත් මරාගත්තත්

මේ හම තලෙලූ


වෙලාවට ලාවට මේ

සද බොද ලූ


දැන්නම් කොස් ගහ

අම්මා කමු මදුලු


කාපු මදුලූ

ඔයගොල්ලන්ට රස මදිලූ


සීතලේ හිටියට

දාඩිය දැම්මා ආතල් ලූ


හයියෙන් අල්ලගන්න

Hoes

I’m comming in hot


මාරු කරලා ස්ලොට්ස්

උඹ අල්ලං ඉද්දී ටෝච්


වෙන්න එපා ඕවර්ඩෝස්

සති 3ක් දෙන්නම් ටෝක්ස්


එතකං කරගෙන

ඉදපං ජෝක්ස්


ගවුමක් ඇන්ද චව්වා

මම ලොකු බෝස්


වටේ ගෑවිලා ගූවා

ඉදා පිහිද ගන්න ගෝස්


පුක්සි ඉඹලා තමයි

අරගත්තේ උබට තියෙන පෝස්ට්


පුක්සි ඉඹලා ඇරගත්තේ

තාම ඉන්නේ දීගෙන


දිව ගාගෙන නෝස්

ඇතුලේ ගහලා


මලක් වෙද්දී ශෝක්

මගේ ලේ බිව්ව


මදුරුවොත් ගන්නවා

බෙහෙත් කෝර්ස්


අනේ feeling to the core

අපි රෙන්නේ නෑ ස්මෝක්


පරම්පරා මුට්ටි කාරයෝ

United මුට්ටි flows


පුලුවන් මුන්ගේ පුකේ

පාක් කරන්න


F150 Ford Trailer

එකකුත් එක්ක පටවලා

උඩට පුංචි speed boat


උඹ වෙන්නේ කොමද God

Daily Violant වෙද්දී thoughts


කොළඹ රැපර්

මුකුත් තව කරන්නේ නැත


ගනින් සැප

සෙම දාන එවුන් එක්ක වැඩ


උදෙන්න ගන්න වදන රෝල් කරලා

උන සැඩ


ප්‍රශ්න කෝටියයි

වටේ නටනවා ඒකත් මැද


රෑ වෙන්න ලගයි

අංශක වෙද්දී ඇද


බොට යන්න ලගයි

පුංචි මලිත් දෙද්දී රැප


රියල් කොළඹ කොල්ලෝ

තාමත් දාලා නෑඩෝ පඩ


රිදෙනවා නේද

හන 100ක් ගහන් යන්නේ අද


දිට්ට දර්මෙ කරුමේ ඇත්ත

දෙනවා කැරියා ඇදට කටට


වාඩි වෙලා සාදු කියන්න

පදනමෙන් විතරයි සද්ද බද්ද


ගවුමක් අස්සේ ඉද්දී

Climate එක කෝම ඇත්ද


මෝල් කරන් අමාරු වෙලාවට

ගෝතයා හෙමින් පැඩ්ඩ


මුකුත් නැද්ද weight heavy

කැමති ඉන්නම පාවෙවී


පොලිසිය නෙවෙයි

හමුදාවම එව්වත් අපි ගන්නවා බිලි


උඹලා නිදී හොදට බිබී

චතුවා කොහෙද හැංගුවේ පිහී


ගේමට ගේමම ඉල්ලන්නේ

ලේම මතක් වෙද්දී ගනින් කිරි


නාකියියි ගෝතයොයි

මුලු රැපම ඉවරයි


අපි කෙල ගහලා ඇරපුවා

උඹලා වැදලා ගන්නේ ඉඹලයි


මලියයි කොල්ලොයි

ඉන්න තැන ඉහලයි


අපි උඩ ඉදගත්තේ

උඩ ඉදපු චව්වෝ පිහලයි


නාකියියි ගෝතයොයි

මුලු රැපම ඉවරයි


අපි කෙල ගහලා ඇරපුවා

උඹලා වැදලා ගන්නේ ඉඹලයි


මලියයි කොල්ලොයි

ඉන්න තැන ඉහලයි


අපි උඩ ඉදගත්තේ

උඩ ඉදපු චව්වෝ පිහලයි

Previous Next

نموذج الاتصال