මල් වියන් අතුරලා
යන්නෙමි නුබ සොයා
උදුරා මේ
නුබෙ ආලේ
මල් මාවතේ…රෑ යාමේ
රතු වූ මේ
තොල් මාගේ
සඟවන්න බෑ හිතුනා
කොඳුරා ඒ
කියු ප්‍රේමේ
කඳු නිම්නයේ..මල් ගානේ
හමනා මේ
සුළගින් ඒ
හිත ආදරෙන් පිරුනා
ළඟින් මා සදා…
හිඳී නෙත් යොමා..නුබ දෙස
නිවෙන්නේ මෙමා
සුසුම් හමාදෙන්
සුළං කතාවෙන්
මල් වියන් අතුරලා…
යන්නෙමි නුබ සොයා…
ලං වෙලා මා ලගින්
ඉන්නකෝ ආදරෙන්
උදුරා මේ
නුබෙ ආලේ
මල් මාවතේ…රෑ යාමේ
රතු වූ මේ
තොල් මාගේ
සඟවන්න බෑ හිතුනා
කොඳුරා ඒ
කියු ප්‍රේමේ
කඳු නිම්නයේ..මල් ගානේ
හමනා මේ
සුළගින් ඒ
හිත ආදරෙන් පිරුනා
ළඟින් මා සදා
හිඳී නෙත් යොමා..නුබ දෙස
නිවෙන්නේ මෙමා
සුසුම් හමාදෙන්
සුළං කතාවෙන්
මල් වියන් අතුරලා
යන්නෙමි නුබ සොයා
ලං වෙලා මා ලගින්
ඉන්නකෝ ආදරෙන්