ඔබ හා මා | Oba Ha Ma - Mahiru Senarathne

මේ සැන්දෑවේ 

වෙලේමින් ඔබ හා එදා

ඒ රෑ යාමේ 

සොවින් නෙත් බර උනා

රෑ හද පානේ 

වෙලමින් කම් සුව ලබා

මා තනි වූයේ 

එක් ක්ශනයෙන්.. එදා

මන බඳිනා ඒ රූපේ..

සිත් කලු වූ සන්තානේ..

මන් මත් වීලා…

ගුලි වෙලා ඔබ හා මා…

පෑ සිනා මුවින් ඔබේ.. එදා..

කාරණා දහස් ගනන් දුටුවා ලයේ..

කතා කලා දෙනෙත් අගින් මා හා..

මා හදේ මැවූ එ රූපය වියැකුනේ..

මන බඳිනා ඒ රූපේ..

සිත් කලු වූ සන්තානේ..

මන් මත් වී…

ගුලි වෙලා ඔබ හා මා…

Previous Next

نموذج الاتصال