සද නිහඩ වෙලා | Sanda Nihanda Wela - Charitha Attalage ft. Hesara

තරු පායා ආකාසේ

පුරසාරම් කීවේ අනේ

සද නිහඩ වෙලා…/////


තරු පායා ආකාසේ…


සද ඔය හැටි බැබලෙනු ඇති

තරු එලිය නිසා

තරු කියනා විටදී

සද ආලවන්තී

සද නිහඩ වුනා…//


තරු පායා ආකාසේ…


සද නිහඩ වෙලා…/////

Previous Next

نموذج الاتصال