තාපාංකය | Thapankaya - Master D ft. MANA

තාපාංකය ඇවිලෙයි මා භාවය

පිණිකඩ වහා එවා

මේ නිවා දමන්න මගෙ තාපාංකය තාපාංකය


මේවා ගැටුන්නෑ සෙනගට බෑ

සෙනගට මේවා ඇහුන්නෑ

සෙනග නෑ

මුන්ගේ පැකින් හොදයි

වැකුම් නෑ

හිටින් නෑ

මගේ හිතෙන් කෑල්ලක් කඩන් ගියත්

රිදෙන්නෑ ආයේ රිදෙන්නෑ මේ


සිතින් නෑ සිතින් නෑ

ආයේ ආයේ සිතින් නෑ සිතින් නෑ

ඇයි ඇයි ඇයි ඇයි


දැනගෙන ඈතින් ඉන්නෙ ඇයි

මෙච්චර මැසිවිලි ඇයි

මෙච්චර උහුලන්න බැරිනම් මං තේරුම් ගත්තෙ ඇයි

කන්දට කෙලවන්න බලන් ඉන්නෙ කන්ද දිය ඇයි

මෙච්චර දරාගන්න බැරිනම් මේ උගුලන්නෙ ඇයි


ඇයි ඇයි ඇයි ඇයි

කියෝගන්න බැරි මේක//


මගකී දරවූ නදී කවුද

මගකී වුන් මග නොදනී

සංකාවේ අහපන් මා පාද

ආශාවේ විදපන් තාපාංක


තාපාංකය ඇවිලෙයි මා බාවය…


ඇයි ඇයි ඇයි ඇයි

කියෝගන්න බැරි මේක////


තාපාංකය ඇවිලෙයි මා බාවය

පිණිකඩ වහා එවා

මේ නිවා දමන්න මගෙ තාපාංකය තාපාංකය

Previous Next

نموذج الاتصال