බස්නාහිරටම | Basnahiratama - Heva

Verse 1

බස්සන්නම් හිරටම බස්නාහිරටම

ලෝකේ මදි මට හොල්ලන්න ඕන සක්වල


කවුද විරසක මං ගනිද්දි සියතට

අතින් අත ගියත් ඔටුන්න හිමි මේ සිරසට


Verse 2

මොකෝ වෙන්නෙ පුතා තව පාරක් අදිමුද

කඹ නෙමෙයි චෙස් මචං බේරෙන්නෙ ගහෙන් කෙස්


කෝ කෙලින් එකෙක් මේ හේවායා අභිමුක

Bitch please gimme da mic වැඩ දාන්නේ කලාවෙන් විදෙස්


Verse 3

සැනින් වැකුනු කන් උහුලන්න බැරි

නෑ සෙනග මේ විරු ට ගරු නම් නොදැරි


පැත්තට වෙයන් පිච්චෙයි මේ ලේ උතුරන්න ගනී

පයේ වැදි අන්ධයා උබ මේවා පතරංග මැණික්


Verse 4

ඕනේ මට ඉන්න මොකාටවත් අත නොපා

කවුද ගනන් ගත්තෙ හැඬලුවත් කණ කොකා


කාලේ නොකා තුල මනෝරාඡික ලෝකත්

ඇති පිරිමහ ගන්න පෑනක් සහ පොඩි පොතක්


Verse 5

Opinion කර තියන් කීප දෙනෙක් මං ගාව

හිරූ ඕනද බං අපිට අනුකම්පාව


ඇය මේ කීප දෙනෙක් දණ ගහන් මං ගාව

මං මැරෙනවා ලියන්න ඒකයි කම්පාව


Verse 6

අලංකාර තාල වෙනස් හඩ ප්‍රස්තාර

ඇති වෙයි හේවා තෙමන්න මේ කාන්තාර


ඉල්ලපල්ලා මොල බලන් කඩන් යන තාරකාව

ගිල ගත්තා හැඟීම් සතා විසයි දුරින් කාන්තාව


Verse 7

මට මැරි මැරි උපදින්න ඕන පේලි මත

මදි කමින් හොඳ සද්ද කලාවද වේලි ඇත


බේරි ඇත ලේ කට කොනින් කියන්න බිය නැත

සිහිය නැද්ද අඳුරෙ මෙන් අත ගාමින් පියා නෙත


Verse 8

ඇකඩමියාව කුළුදුල් මොල හෝදන

ආගමික ලැදියාව මිථ්‍යාව පොරෝගෙන


පෙරලුවා පස නැවුම් කරපන් දැං රෝපණ

කළු සුදු දෙකෙන් මගෙ උබට ඕන කෝකද


Verse 9

ප්‍රසිද්ධිය නෙමෙයි වද උනේ ගැන ප්‍රමිතිය

උබ ඇන තියන් බලයි මගෙ ප්‍රගතිය


මාව පහු කරන්නද පුතා හදිස්සිය

මමයි කෙලින් කරේ උබේ කොඳු නාරටිය


Verse 10

මං වැදු වදන් උබ පොතෙන් උපුටා ගත්

රැස් බුදු අස්සෙ ගිරි බොක්කෙ පිළුනු මස්


පුරුද්දක් නෑ කුල කියා කර මුල මතක්

තොපි බඩගින්නෙ කෑවෙ මගෙ කනත්තෙ පස්


Verse 11

ප්ලාස්ටරෙන් නම් මේ කට වහන්න බෑ සරස්වති

මගෙ පරිධිය තුල මොකා උනත් හරස් වෙද්දි


වන්නිල ඇත්තන්ට ප්‍රසිද්ධිය බරක් වෙද්දි

මොලේ ඉඩ ඇහිරේවි පුතේ හිස ඉදිමෙද්දි


Verse 12

උබ බබා දන්නෙම නෑ ගලද්දි ශ්‍රාව

උබෙ කිඹුල් කඳුලු ගැමුණුත් එක්ක හැමිණුනු


දැන් වනයි උජාරුවෙන් මං මුවහත් කල කග දාර

කාටද ලොකු මේ පකා මං ඉදිරියේ වැළපුනු


Verse 13

මගෙන් උස්සද්දිත් රයිම්ස් උනා කාරුණික

මොන ඩෙස්මන්ද උබ ආයාචනික


මට ඕන්නෑ හුත්තො උබට මෙන් ආදේශක

මේක වෙස්නාහිර ගතිය ආවේණික


Verse 14

කවුද මේ කිති කවන්නෙ මේ දවස් වල

ක්‍රියා කතා පරස්පර කයියෙන් නම් උඩ ස්වර


ගනින් ඔටුන්න මගෙන් මං මැරුණු දවසට

එදිනකන් හුරු වෙන්න වෙයි මගේ ලේ රස්නෙට

Previous Next

نموذج الاتصال