නෙතු ලඟ පායන රුවට හිත මගෙ
කදිමට පෑහෙන…
සිහිනෙක පාවෙන විලස නුඹ ලඟ
නොදැනිම රෑ වෙන…
දේවී මන බඳනා – ඈ මයි හද අහනා රූපේ
පේවී ලඟ රැඳෙනා – පා වෙයි නුඹ හා මේ හැන්දෑවේ
හරි සෝබනයි නුඹ ආදරෙයි මගෙ
හදවත නළවන තාලෙකට අද
බෝසැපයි මට ආවොතින් පන
ලියනෙමි නුඹට
ලාමකයි මම යන්නෙපා දුර
සැනසුම වෙන්න මගෙ ආදරේ හඳ
පානමයි ඔය මූනනම් පිට
නොදෙනෙමි නුඹව
ඉඳහිට මාවෙත ඇවිද යන ඔය
රුව පෙම වෑහෙන
ලඟදිම ඒ හිත රැගෙන සදහට
ගමි කර කාරෙට