Verse
වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුණා
පවනක් වී ඔබ දුර ඇදුණා
සුවඳක් සේ මා ළඟ රැඳුණා
Verse
වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුණා
පවනක් වී ඔබ දුර ඇදුණා
සුවඳක් සේ මා ළඟ රැඳුණා
Verse
සුදු රැලි ගවුමෙන් හැඩවී
පෙර ඔබ ආ හැටි සිහිවී
සුදු රැලි ගවුමෙන් හැඩවී
පෙර ඔබ ආ හැටි සිහිවී
Verse
දඟකාරිය ඔබ.. මට පෙම් කල
මතකය ඔබ ළඟ නැවතී..
වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුණා
Verse
පවනක් වී ඔබ දුර ඇදුණා..
සුවඳක් සේ මා ළඟ රැඳුණා..
අරුන්දතියේ සඳ සැඟවී
සමනල සිහිනය බොඳවී
Verse
අරුන්දතියේ සඳ සැඟවී
සමනල සිහිනය බොඳවී
මල් පාවඩ දිග.. යනවාදෝ
අද මා පෙම් කල කුමරී
Verse
වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුණා
පවනක් වී ඔබ දුර ඇදුණා
සුවඳක් සේ මා ළඟ රැඳුණා
Verse
පවනක් වී ඔබ දුර ඇදුණා
සුවඳක් සේ මා ළඟ රැඳුණා
පවනක් වී ඔබ දුර ඇදුණා