ඈ නිහඬව නෙතු පියා - aa nihadawa nethu piya | Abeywardana Balasooriya

ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවනේ

වසඟ වී ආමෝදයෙන්
පෙම් පාරාදීසේ
චංලයි මා 
ඉන්න මා සඟවා 
ඔබේ ලය මඩලේ

කණාමැදිරින් හැංගෙමින්
අපට රැය වෙන්වේ 
මන්දහාසෙන් ඔබ මුවේ
ආදරේ හඳුනා
උමතුවේ සිත මා.
Previous Next

نموذج الاتصال