HomeAbeywardana Balasooriya කල්පනා ලොව මල් වනේ- kalpana lowa mal wane | Abeywardana Balasooriya 10:12 AM කල්පනා ලොව මල් වනේසිහින රජ දහනේආදරේ//නීල අහසේ තාරකා සේඈ නුවන් දල්වා බලන්නීප්රේමයේ මායා දැලින් මාසිත් නුවන් බඳවා තබන්නීමා වටා සහසක් යුගත් පාඈ රුවින් පිළිරූ මැවීලාපාව යයි මුළු ජීවිතේ සුදුමීදුමෙන් දැවටී එතීලා Abeywardana Balasooriya