බුදු සිහිල ගලාලා - budu sihila galala | Amarasiri Piris

බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා

මහ කරුණා දිය ගැඹරේ
මෙත් මුදිතා නල රැල්ලේ
නිවන් මගට සැනසිල්ලේ
එනමුදු ලොව ඝණ අඳුරේ

සිරි පතුලේ පහස වැදේ
දළඳා හිමි රැස් විහිදේ
බුදු බණ හඬ ලොව පැතිරේ
මිනිසත්කම තව නින්දේ
Previous Next

نموذج الاتصال