HomeAjith Muthukumarana හිත ලස්සන කරන - hitha lassana karana | Ajith Muthukumarana 6:43 AM හිත ලස්සන කරනකවි පද පේලියකරස සුන්දර අරුතසුන්කර යනවාද....ප්‍රේමයේ මල් වලින්හිත සුවද දී පෙමින්වේදනා ගින්දරෙන්හිත පුච්චලා සැරින්හිත ලස්සන කරන.......නෙතු කදුලු නිදි නැතිහිත දවා හඩවතිමට අමාවක දිදී....සද ගියා දුක දිදීහිත ලස්සන කරන..... Ajith Muthukumarana