කොමළ පපා මුකුළු පපා - komala papa | Anton Jones

කොමළ පපා මුකුළු පපා
අපේ ළඟට එන්නකෝ
‍ඔමරි ලතා බොළඳ කතා
අපිට කියලා දෙන්නකෝ

ගෑණියෙක්ද පිරිමියෙක්ද
ඩ්‍රයිවර් කෝ කාර් එකේ
අනේ අපොයි ඇ‍ඟේ හැපෙයි
පාරේ උන්ට මාරකේ
හෙමින් වරෙල්ලා
බලාගෙනයි මහ
පාරේ හෙමින් වරෙල්ලා

තරහා වෙන්න එපා ඔන්න
නිකං කොලොප්පං කළේ
කොළඹ රටේ හතර වටේ
රවුමක් ගහමුද ලියේ
මල් කුමාරියේ
තනියෙං සවාරියේ
එන්නද කුමාරියේ
යන්නට අපි සවාරියේ

බයිල පොලේ තොයිලේ බොලේ
ඉවර වෙන්න ළඟ වගේ
අපව දමා පැනලා ගියා
පෙට්ට්‍රොල් ටික ටැංකියේ
චෙරියෝ චෙරියෝ
බැරියෝ බැරියෝ
තවත් බයිලා බැරියෝ
Previous Next

نموذج الاتصال