අභිරූපණ ප්‍රේමයේ මා සිත් ගත් යුවතියේ
සන්තාපය ඇයි සිතේ සංසාරය දුර ඇදේ..
මේ දර්ශන හැඩ උනේ ඔබ හැඩු හින්දයි ළදේ
සිනහා මතු කර ලොවේ අභිරූපණ හැඩ කලේ…
වේදිකාවේ පෙනෙන මානේ
කදුලු හැංගු නුබව පෙනුනේ
රැගුම් අතරේ රිදුනු දෑසේ
දිගු කතාවේ කොටස කීවේ…
මේ දර්ශන හැඩ උනේ…
සාංකාවේ ඉන්න යාමේ
බිදුනු තනුවේ රිදුම ඇසුනේ
චලන නොවුනේ නුබට සිතුසේ
හැගුම් අහසේ බොදම වූයේ…
මේ දර්ශන හැඩ උනේ…