ලැබුනත් නෙත් යුග දහසක - lebunath neth yuga | Asanka Priyamantha

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුලු සන්සාර යුගේ
ඔබව බලා ගන්නට අම්මෙ

ඉර හද පතුරන එලියට වෑඩියෙන්
ඔබ මට එලියයි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ

ලේ කිරි කරලා අම්මාත් මා දුක්
පෙව්වද නෑත්තම් ඊට වඩා
ඉහ හද දරු සෙනෙහසට යටත් කොට
දිය කර පෙව්වද සේද වලා

දසමාසේ කුසෙහි මා දරලා
ඉසිලූ බර තව ඔබට මදි
දරු සෙනෙහස මතු බුදු කරවන්නට
මව් පදවිය ඔබ ලබන ලදී
Previous Next

نموذج الاتصال