නුපුරුදු ඔබ දුටු පලමු දිනේ - nupurudu oba dutu | Asanka Priyamantha

නුපුරුදු ඔබ දුටු පලමු දිනේ 
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ හිඳ පුරුදු ඇතී
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා

පෙර කිසිදා අප හමුවී ඇතිබව ඉඳුරා කියත හැකී
හමු වී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇතී
යුගයක වෙන්න ඇතී

බවෙන් බවේ අප පැතුම් පතාගෙන ඔබ මා ආවාදෝ 
ඉසුරුමුනියෙ පෙම් දැහැන රකින්නට අප මෙහි හමු වීදෝ
අප මෙහි හමු වීදෝ
Previous Next

نموذج الاتصال