සියඹලා මලක්‌ ඔබ දෝතේ පිපෙනකොට - siyabala malak oba dothe

සියඹලා මලක්‌ ඔබ දෝතේ පිපෙනකොට 
ඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌දෙකෙන් මට 
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට 
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට.... 

පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි
තනිවෙන්න දෙන්නෙ නෑ 
මේ සිත ඔබට ආදරෙයි............

නෙතු සිඹින පුරහඳ ලස්‌සනයි රැයකට 
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත 
සිහිනෙන් ඇවිදින් මගේ යහනේ 
ඉන්න දෙව්දුව.............. 
Previous Next

نموذج الاتصال