සුදු අරලිය මල - sudu araliya mala | Ajith Muthukumarana

සුදු අරලිය මල
පිපුණේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද//

ආදර වදන් දිගේ
ගලනා සුවඳ ඔබේ
සඳ එලියක්ය ලඳේ
සිත් මල එකළු වුණේ

මාලිග දොරටු වසා
ආවෙමි ඔබව සොයා
ඇතට යන්න එපා
මා ලඟ හිඳින තුරා
Previous Next

نموذج الاتصال