වැටෙන කදුලූ පිසලන්න්නට - wetena kadulu pisalannata | Ajith Perera

වැටෙන කදුලූ පිසලන්න්නට
හිස අතගා සනසන්නට
උන්නු එකම ලෙන්ගතු හිත
යන්න ගිහින්...
දුක තියාන

මින් මතුවට ඔබ එන්නෑ 
බිදුනු හිත යලි හදන්න
සන්තකටම තිබුන හිත
යන්න ගිහින්...
යලි නොයෙන්න.

ඔබ සැනසූ හිත පෑරී 
හඩාවැටෙයී නුඹ හින්දා
පෑරුනු හිත යලි හදන්න
එන්න යලිත්
මා සොයාන

වැටෙන කදුලූ...........
Previous Next

نموذج الاتصال