Aah ආහ් | Aaah - Costa ft. Jay Princce

ඔටෝ ටියුන් දාලා

හදලා ගන්නෙ

කියන්නේ ලයිව්

කන්නෙ බං ලණු

මේව ට්‍රැක්

නෑ බං තනු

දෙන්නම් මං එල්ලෙන්න උබලට ලණු

කියන්නේ

වගේ බං මියා කලීෆා

ඉන්නෙ බං අහසේ

වගේ බං විස් කලීෆා

සූස්තිය ඔතලා විස් කලීෆා

රාවණා මං

කෝ මගේ සීතා

කෝ මගේ සීතා

කෝ මගේ සීතා

එන්නේ බං මොනරෙන්

විදලා බං තටු

කඩන්නේ උඹගේ අඩු


කෝ මගේ සීතා

කෝ මගේ සීතා

එන්නේ බං මොනරෙන්

විදලා බං තටු

නෑනේ උඹගේ අඩු

කඩන්නේ උඹගේ අඩු

එන්නෙ බං රාවණා වගේ බං

විදලා මොනරේ දඩු

හනුමා වගේ මට

කැලේ බං මං තිබ්බා බං අලු

හම බං මගේ කළු

වෙන්න ඔනේ නෑ බං සුදු

ලිංගේ බං පිරිමි

ගෑණු ගතිගුන ඇති බං

උබගේ කොන්ද බං කුදු

කොන්ද බං කුදු


haters we talking

we staking dope

racking it

back in the floor

level it

pass it

money packing in my bag

packing it slow

came from the east

went to the west

made it and resting

I’m setting the way

now I’m amazed

we aren’t the same

look at the frame

I’m top of the game

looking to duck it

sucking the same

check on my name

I ain’t check on my fame

number of true

got a cup in the booze

toss it in the game

lock in the game

how many girls

reminding me too

lots of dogs in the game

but none of them true


ඔටෝ ටියුන් දාලා

හදලා ගන්නෙ

කියන්නේ ලයිව්

කන්නෙ බං ලණු

මේව ට්‍රැක්

නෑ බං තනු

දෙන්නම් මං එල්ලෙන්න උබලට ලණු

කියන්නේ

වගේ බං මියා කලීෆා

ඉන්නෙ බං අහසේ

වගේ බං විස් කලීෆා

සූස්තිය ඔතලා විස් කලීෆා

රාවණා මං

කෝ මගේ සීතා

කෝ මගේ සීතා

කෝ මගේ සීතා

එන්නේ බං මොනරෙන්

විදලා බං තටු

කඩන්නේ උඹගේ අඩු


රාවණා වගේ බං කරන්නේ ගමන

බලපං අහසේ තාරකා අහසේ

තාරකා අහසේ

ඉන්නේ මං සෑම දා පාවෙලා

ඉන්නවා ධර්මේ සමගම යාවෙලා

කිව්වේ බං ආහ්

ඉන්නේ බං ආහ්

සද්දේ දාලා කියපං


කොල්ලෝ බං හැදුවේ කොස්තාට ලින්ක්

මාර සීන්

සුද්දා තමයි මගේ යාලුවා

වෙන්න ෆේමස් කියලා හැදුවේ මේක

ඒ කියන්නේ මමම හැදිවේ මින්ට්

මමම වක්කරේ කොප්පේට ලීක්

තොට දැන් ගෙදර ඒ කියන්නේ ලීක්

ඉරිච්ච තැන් වලට ගාගනින් ලීක්

ගෙදර ඒ කියන්නේ ලීක්

තැන් වලට ගාගනින් ලීක්

සුසුතිය දැම්මා මගේ දඩු මොණරේ

මේක තමා මගේ ලයිෆ් එක

ගිනි තිබ්බා මං රැප් වනන්තරේ

ජප කරලා මං මගේ මන්තරේ

අම්මිට සුදු වගේ මං අන්දරේ

ප්‍රභාකරන් වගේ ඉන්නෙ මම බංකරේ

ටී 56 මම ලග

දාලා බෙල්ලේ මචං මගෙ යන්තරේ


ඔටෝ ටියුන් දාලා

හදලා ගන්නෙ

කියන්නේ ලයිව්

කන්නෙ බං ලණු

මේව ට්‍රැක්

නෑ බං තනු

දෙන්නම් මං එල්ලෙන්න උබලට ලණු

කියන්නේ

වගේ බං මියා කලීෆා

ඉන්නෙ බං අහසේ

වගේ බං විස් කලීෆා

සූස්තිය ඔතලා විස් කලීෆා

රාවණා මං

කෝ මගේ සීතා

කෝ මගේ සීතා

කෝ මගේ සීතා

එන්නේ බං මොනරෙන්

විදලා බං තටු

කඩන්නේ උඹගේ අඩු

කෝ මගේ සීතා

කෝ මගේ සීතා

එන්නේ බං මොනරෙන්

විදලා බං තටු

කඩන්නේ උඹගේ අඩු

Previous Next

نموذج الاتصال