දුර අහසින් | Dura Ahasin - Costa ft. Clewz

දුර අහසින්

ඉර පායා ඒවිද

දැන්වත් ආයේ

මට කීදේය මතකයි

අද වාගේ

මම තාමත්

හංගං සිතුවිලි

ඒ කාලේ

පාවී සැමදා මෙන් ඒ යාමේ

මගේ සිත සොයමින්

නුබේ ඒ ආලේ

ඉර පායා ඒවිද

දැන්වත් ආයේ

මට කීදේය මතකයි

අද වාගේ

හංගං සිතුවිලි

ඒ කාලේ

පාවී සැමදා මෙන් ඒ යාමේ

මගේ සිත සොයමින්

නුබේ ඒ ආලේ


එයි මගේ වස්තුව

හිමීට එන්න ලගට

පොඩ්ඩ පොඩ්ඩ

කතානොකරත් තේරෙයි ඇස්තුල

මාත් එක්ක විනාඩි 5ක් ගොඩ ගොඩ

දඩ බඩ

සුපර්මෑන් වගේ නෙ වෙලාවට

හිනා මට සුදූ සිරාවට

මම රැවටුනේ ඔය හිනාවට


දැන් දෙන්නම් සැප

නුඹට හොදට සලකන්

කෙල්ල baby baby kinda like වරකා

like Halle Berry හොදට

කොටට ඇදලා

උඹේ ගල මගේ හිත හිරකරලා

හිරකරලා

හිරකරලා


කවුරු මොනවා කිව්වත්

she is my honey

she don’t want no මොණරූ

සල්ලී


දුර අහසින්

ඉර පායා ඒවිද

දැන්වත් ආයේ

නුඹ කීදෙය මතකයි

අද වාගේ

මට තාමත්

හංගන් සිතුවිලි ඒ කාලේ

පාවී සැමදා මෙන් ඒ යාමේ

පාරයි සිත සොයමින් නුබෙ යහනේ

ඉර පායා ඒවිද

දැන්වත් ආයේ

මට කීදේය මතකයි

අද වාගේ

හංගන් සිතුවිලි ඒ කාලේ

පාවී සැමදා මෙන් ඒ යාමේ

මගේ සිත සොයමින් නුඹේ ආලේ


මං වාගේ මරු කොල්ලෙක්

හමුවෙන්නෙ නෑනේ

නුඹ කීදේ මතකයි නේ

අද වාගේ


නිකන් ඉන්න ගමන්

ඔයාව මතක් උනා

හොදටම මාව සැලකුවා

මතක් වෙන තරමට දුක තමා


මතක් වෙනකොට

මට හරි දුකයි

හිත හිරි වැටුනම මම ආසයි

කිරි කලයේ

ගොම බිංදුව නුඹ

ඒත් මම කිරි කන්නට ආසයි

හිත හිරි වට්ටන

නුඹේ ඔය රුව පිටිපස්සෙන් මම ආවෙ බං

මං හොයා නුඹේ සැප ගන්නයි


දුර අහසින්

ඉර පායා ඒවිද

දැන්වත් ආයේ

නුඹ කීදෙය මතකයි

අද වාගේ

මට තාමත්

හංගන් සිතුවිලි ඒ කාලේ

පාවී සැමදා මෙන් ඒ යාමේ

පාරයි සිත සොයමින් නුබෙ යහනේ

ඉර පායා ඒවිද

දැන්වත් ආයේ

මට කීදේය මතකයි

අද වාගේ

හංගන් සිතුවිලි ඒ කාලේ

පාවී සැමදා මෙන් ඒ යාමේ

මගේ සිත සොයමින් නුඹේ ආලේ

Previous Next

نموذج الاتصال