අනන්ත ප්‍රේම ලෝකෙ | Anantha Prema Loke - Damith Asanka

අනන්ත ප්‍රේම ලෝකෙ

වියෝවක් නොවේවා

උප නූපන් ජාති ජාති

ඔබ සසර මග රැදේවා…

අනන්ත ප්රේම ලෝකේ

වියෝවක් නොවේවා

උප නූපන් ජාති ජාති

ඔබ සසර මග රැදේවා…

හුදෙකලා අදුරු අහසේ

ඔබ සඳක් සේ උපන්නේ

මේ දිවා රෑ මුලුල්ලේ

ඔබ නොවෙයි මා විදෙව්වේ…

හුදෙකලා අදුරු අහසේ

ඔබ සඳක් සේ උපන්නේ

මේ දිවා රෑ මුලුල්ලේ

ඔබ නොවෙයි මා විදෙව්වේ…

අනන්ත ප්රේම ලෝකේ

වියෝවක් නොවේවා

උප නූපන් ජාති ජාති

ඔබ සසර මග රැදේවා…

මගෙ හීන පිරුනු දෑසේ

දුක නිවාගන්න බෑනේ

හොරු අරන් ගියා වාගේ

දර දඬුයි තවම හීනේ…

මගෙ හීන පිරුනු දෑසේ

දුක නිවාගන්න බෑනේ

හොරු අරන් ගියා වාගේ

දර දඬුයි තවම හීනේ…

අනන්ත ප්රේම ලෝකේ

වියෝවක් නොවේවා

උප නූපන් ජාති ජාති

ඔබ සසර මග රැදේවා…

අනන්ත ප්රේම ලෝකේ

වියෝවක් නොවේවා

උප නූපන් ජාති ජාති

ඔබ සසර මග රැදේවා…

Previous Next

نموذج الاتصال