බලා වැලපෙමි | Bala Walapemi - Costa x Master D

බලා වැලපෙමි

නෙලාගනු බැරි

හන්තාන සිහිනේ


ඇටේ ඉතුරු පොත්ත කාපු මෙරට ලංකාව

පොත්ත කාපු මුගටි ඇමති කරපු සාරිකාව

මන්තර කලමනා දාල හදපු සිංදු මං

මාස්ටර් ඩි මුල පුරමු අපිම ලංකාව


කෙල්ලන්ට පාරෙ යන්න බෑ

සාමාජෙ කැරි සමාජෙ

හිරට ගවුම තද කරාම පාරේ

උඹට බං මාර අසහනේ

තිබ්බේ බං මීදුම අහසෙ

ගගනගාමි කොස්තා මාලේ දැම්මා මං පොඩිම කාලේ


බලා වැලපෙමි

බලාම වැලපෙන්නට

කලාව නැග එන්නට

විරාම නැතුව හැදුවේ කං උඹලගෙ ගැලවෙන්නට

ජරාම කතා දැන්වෙන

සමාජ පංති ක්‍රමය

සභාව මැද පගාව කැරි හිනාව දැම්මෙ ඇයි?

සැමට සාමෙ

යුද්දේ නම් ඕනෙ නෑ ආයෙමත්

චීනෙට නයයි මං විකිනෙයි අපෙ මුලු සමාජෙම

රටේම හාල් රට පටවල

අපිම ගේන කැරි සමාජෙ

කෙනෙක්ට තේරුන්නෑ මෙරට දුක

ගෙදර කෙනෙක්ට වගෙ


හන්දි ගානෙ ලගින

වන්ඩි ගානෙ බහින ගනයෝ

සල්ලි මත්තේ නහින පොන්නයො ගානෙ

ලගින හිමියො

තම්බි කියල බනින

අල්ලා හිමියො වදින

එකම කුසෙන් උපන්

එකම ලේ ඇත්තේ මිනිහෝ

තම තමාගේ වරද තමන්ට කියන්න

දෙවියෝ ඕනෙ නෑ


මර මරාම වචන කවියෝ ලිව්වේ

තර්ක සමාජෙ ඇත්ත

අපිද කවියෝ රැප් අරන්

මම ද සිදුව ලිව්වෙ අද

මාස්ටර් ඩී අරන්

කපල කොටල හැදුවා බීට් මම


සබද මාව තම තමාගැන ආසිත වු

අන්ධව කාලය ගත කලා මට තරහා මිතුරු

අමන කාමිත වූ

මැවෙද මං වට සැරූ

ඇගට එන්නේ හිනා කටින්

යන්නේ පුරවන් අතින් මගෙ මිතුරූ

හැමට හැම අමතක වෙන තරම් රිසි සල්ලී හොයන්

ඇමට ලග එකා මිසක් දුර එකා කිසි සේම නොදාන්

නයට හරි අතින් කටින් එල්ලන් ගිහින්

ගෙදර දොර පුරාන්

පිනට රට කරාන්

ඇමැතිල පුක ඉරාන්


මේ රටේ ඉන්න හිටින්න

තවත් නම් මගේ කලු හිත දෙන්නෑ

බොලට සේවය කරන්න පුලුව්න් නම්

සේරම ජපන් යන්නෑ

ෆිට් එක වැඩී දැන්

දුප්පතා පෝසතා අදුරන්නෑ

වාසිය හොයන්නෙ වාසිය බලන්නේ

කාටවත් වාසියක් නෑ

විටක පූසා වගේ ලු

බෝස මීයා අමෝරා මිටක

ගෝරං මිලට

හාලි උනට

මාර ගති නෑ සාපය

කලු සුද්දගේ මොලේ

පැලවෙන්නෑ ඒ අලේ

දියවන්නාවේ ඇලේ

දලු එන්නේ එ පැලේ

ඇගටමයි අමාරු

කරට නැගලා ඉන්නෙ මෝරු

රටක ගුන වයන් කන බෝල්ලූ

පීල බෙදිලා

තාම ඇදලා ගෝන්නූ

Previous Next

نموذج الاتصال