Boho De - Yuki Navaratne

නුඹ නොදන්නා කතාවක් මන් කියන්නම්

නුඹ නැතිනම් මුහුනේ නෑ හිනාවක්

මට රිදෙන්න තව පාරක් මං තැවෙන්නම්

හිත හදාගන්න බැරි තැන මං මැරෙන්නම්


බොහෝ දේ කියන්නට තිබුනා හිතේ

තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ

බොහෝ දේ හිතන්නට තිබුනා මගේ

යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ


තරු නිවෙන්න නිවෙන්න හිත් හදන්න

මට කියන්න දැනෙන්න හිත හැදෙන්න

ලොකු බරක්ද කියන්න අපෙ කතාව

තිත තියෙන්න බලන්නේ මං එපාද


බොහෝ දේ කියන්නට තිබුනා හිතේ

තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ

බොහෝ දේ හිතන්නට තිබුනා මගේ

යනවා ඔහේ හිතුවක්කාරයා


බොහෝ දේ කියන්නට තිබුනා හිතේ

තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ

බොහෝ දේ හිතන්නට තිබුනා මගේ

යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ

Previous Next

نموذج الاتصال