කලින් නොදන්වා ඔබ මා හදට ළංවෙලා
පහන් හැගුම් පා සෙවනැල්ලකට දිව්රලා
දැනෙනා සතුට මේ පවසන්නට හදවතේ
වචනෙන් බැහැ ළදේ මට මේ යාමයේ
ඉමක් දන්නෙ නෑ මේ ගමනේ අනන්තෙට එහා
දුකක් ගෙනෙන ශෝක අතීතේ දුරින් සැගවිලා
දැනෙනා සතුට මේ පවසන්නට හදවතේ
වචනෙන් බැහැ ළදේ මට මේ යාමයේ
දුහුල් සළුව පා කළ පවනේ දැහැන් ගතවෙලා
සිතින් පැතුව සීතල සිහිනේ තුරුල් වී මෙදා
දැනෙනා සතුට මේ පවසන්නට හදවතේ
වචනෙන් බැහැ ළදේ මට මේ යාමයේ
කලින් නොදන්වා ඔබ මා හදට ළංවෙලා
පහන් හැගුම් පා සෙවනැල්ලකට දිව්රලා
දැනෙනා සතුට මේ පවසන්නට හදවතේ
පහන් හැගුම් පා සෙවනැල්ලකට දිව්රලා
දැනෙනා සතුට මේ පවසන්නට හදවතේ
වචනෙන් බැහැ ළදේ මට මේ යාමයේ
ඉමක් දන්නෙ නෑ මේ ගමනේ අනන්තෙට එහා
දුකක් ගෙනෙන ශෝක අතීතේ දුරින් සැගවිලා
දැනෙනා සතුට මේ පවසන්නට හදවතේ
වචනෙන් බැහැ ළදේ මට මේ යාමයේ
දුහුල් සළුව පා කළ පවනේ දැහැන් ගතවෙලා
සිතින් පැතුව සීතල සිහිනේ තුරුල් වී මෙදා
දැනෙනා සතුට මේ පවසන්නට හදවතේ
වචනෙන් බැහැ ළදේ මට මේ යාමයේ
කලින් නොදන්වා ඔබ මා හදට ළංවෙලා
පහන් හැගුම් පා සෙවනැල්ලකට දිව්රලා
දැනෙනා සතුට මේ පවසන්නට හදවතේ
වචනෙන් බැහැ ළදේ මට මේ යාමයේ
කලින් නොදන්වා ඔබ මා හදට ළංවෙලා