එක් දහස නවසිය බර ගණන් වල - Eak Dahas Nawasiya Bara Gananwala | Pasan Mahela Ft YAKA

හද බන්දා ගුරු දෙටු දියණි
රන්දා මා සුබ සිහිනෙ
මවනා ප්‍රේමී කතා
සැනෙකින් බැදුණා රුව වරුනේ
වන සෝබනීටා
නුබ කැන්දා මා බරණැස බලා

පෙම හන්දා මෙමා
නුබ සංකා රදා
කී රස අරණේ හද රන්දනා
සොබනී මා සිත් වනයේ දමා

ඔබ වේ මා දුටු කොමල ලියා
මාගෙන් ඔබ ඔහු උදුරා ගියා
සැලකල නමුදු කුමරි කියා
එනමදු වනයේ ඔබ සැගව ගියා

Previous Next

نموذج الاتصال