ගොයම් කපාලා කොක්කු වහලා වෙලේ | Goyam Kapaalaa Kokku Wahala Wele - Chamara Ranawaka

ගොයම් කපාලා

කොක්කු වහලා වෙලේ

නිල මැනිකක් වගේ

දිලිසෙන වතුර දොළේ

රූබර ලලනාවන් නුයර දිගේ

අත්තලා මුත්තලා රෙගේ අහනවා වෙලේ

අපේ අත්තලා මුත්තලා රෙගේ අහනවා ගමේ


ගොයම් කපාලා

කොක්කු වහලා වෙලේ

නිල මැනිකක් වගේ

දිලිසෙන වතුර දොළේ

රූබර ලලනාවන් නුයර දිගේ

අත්තලා මුත්තලා රෙගේ අහනවා වෙලේ

අපේ අත්තලා මුත්තලා රෙගේ අහනවා ගමේ


සිදාදියෙන් හෙමින් හෙමින්

රෙගේ සින්දු එනවා

ගමේ කඩ පිළෙන් වරින් වරේ

රෙගේ සින්දු යනවා

ඩ්‍රෙඩ් ලුක් කරගෙන

ගමේ පැටව් රැළ රස්ත වෙන්න යනවා

ලෝකේ වටින් හොද රෙගේ පංච් එකක්

අපේ ගමට එනවා

ජැමෙයිකාවේ හොද රෙගේ පංච් එකක්

අපේ ගමට එනවා


ගොයම් කපනකොට

වෙල මඩවනකොට

මාමාලා රස්ත දමයි

පාටි එකේ ෆෙස්ටිවල් එකේ

මේකේත් රගේ තමයි

සන්තෝසෙන් මුළු දවසම ගෙවෙනවා

සාමය අපේ තමයි

ගමේ කොල්ලෝ ටික රෙගේ අහනවා

හේතුව ඒක තමයි

Previous Next

نموذج الاتصال