කටු කොලියේ | Katu Koliye - Chamara Ranawaka

කටු කොලියේ බන්ඩාරේ

කම ගන්නවා

අත්දිගට සුදු කමිසේ මං අදිනවා

ගෙඩි කඩන රස්සාව අත හරිනවා

සුදු හාමිනේ ගැනම මං හිතනවා


කටු කොලියේ බන්ඩාරේ

කම ගන්නවා

අත්දිගට සුදු කමිසේ මං අදිනවා

ගෙඩි කඩන රස්සාව අත හරිනවා

සුදු හාමිනේ ගැනම මං හිතනවා


දොඩවන්න මං ලගට එනකොට දොලේ

කළු වලට මං පැන්නේ බයකට නොවේ

ලොකු හාමු පිරිමදින විට ගිනි බටේ

ආලෙට වඩා ඒක ඇත මගේ හිතේ

ඇත මගේ හිතේ

ඇත මගේ හිතේ

ආලෙට වඩා ඒක ඇත මගේ හිතේ


කටු කොලියේ බන්ඩාරේ

කම ගන්නවා

අත්දිගට සුදු කමිසේ මං අදිනවා

ගෙඩි කඩන රස්සාව අත හරිනවා

සුදු හාමිනේ ගැනම මං හිතනවා


සුදු අල්ල මල්පොත්ත වාගේ ඇගේ

අල්ලන්න බෑ කරගැටයි මගේ අතේ

පිල්ලම් නොගහ ඇස්වලින් පෙම් කලේ

දුප්පත් වෙලා මොකද මං ඉපදුනේ

මං ඉපදුනේ

මං ඉපදුනේ

දුප්පත් වෙලා මොකද මං ඉපදුනේ


කටු කොලියේ බන්ඩාරේ

කම ගන්නවා

අත්දිගට සුදු කමිසේ මං අදිනවා

ගෙඩි කඩන රස්සාව අත හරිනවා

සුදු හාමිනේ ගැනම මං හිතනවා

Previous Next

نموذج الاتصال