Hama Deyak Pene - Samitha Mudunkotuwa & Bachi Susan | Gharasarapa Movie

හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ..

මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ..

ඔබ යමින් නතර වුව ගුවන් තලේ..

මම සෙමින් සෙමින් එමි.. නිසංසලේ…


මල් පිපෙන මහ කැලය මනරම්

වැසි වැටෙන වැලි කතර සුපසන්

තරු මිලින කළු කුහර වුව..

දිවි නමයි මිතුදම්…


බව කතර අතරමග සිටියෙම්

ඔබ ලබන උරුම හැම සතුවෙම්

රළු සරෙන් පැමිණියද..

ඔබම වේ මට සැනසුම්..

මට සැනසුම්..


හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ..

මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ..

ඔබ යමින් නතර වුව ගුවන් තලේ..

මම සෙමින් සෙමින් එමි.. නිසංසලේ…

Previous Next

نموذج الاتصال