Hangaalaa - Amalka Anuranga ft. Yuki Navaratne

නුරා රෑ දැවීලා

වෙලීලා රැදීලා

සොහේලී ගයාවී මා හා

ඔබේ ආදරේ ගී

හංගාලා ඔබේ ආදරේ

මාහිතේ හී

තියේවී නුඹේ රූ

වින්දා ඈ හා මා එදා

ඒ හින්දා නෙවී මා


නැගෙනා ආශා

කොදුරා නෑ මා

දැනෙනා ආලේ සේ මා

මා නුඹගේ ලමැදේ නාරී වින්දේ

ඈගේ මතකේ සේයා


පෑරී හිත පෑරී

යාවී නුඹ යාවී

පාවී විදි ඒ රෑ

සැගවේවී


හංගාලා ඔබේ ආදරේ මා හිතේහී

තියේවී නුඹ රෑ ඇදීලා

පෑවා ඈ හා මා එදා

ඒ හින්දා නෙවී මා


රන්දෝලෙන් බැස ආ මන්දාවේ රගනා

මන්දෝදරී හීන ගානේ

අංගාර ඇවිල්ලේ මහදේ දුක දී

දැවෙමී මියෙනා තුරා


පෑරී හිත පෑරී

යාවී නුඹ යාවී

පාවී විදි ඒ රෑ

සැගවේවී


හංගාලා ඔබේ ආදරේ

මාහිතේ හී

තියේවී නුඹේ රූ

ඇදිලා

පෑවා ඈ හා මා එදා

ඒ හින්දා නේවි මා

Previous Next

نموذج الاتصال