Mihire - Yuki Navaratne

මා ඈතින් බලා ඉන්නම්

යා වුනු තැන් මා මකා ගන්නම්

රෑ උනත් නොනිදා ඉන්නම්

හදේ වේදනා මැකීයාවී නම්


මගේ හිත රැදුනු රුව ඔබේ

නිවී ගියේ කතා සිනා ඔබේ


පාරනා හද මාගේ ආලයෙන්

දැවෙනා

දැවෙනා

නුඹ වී දුර ඈත මා ලගින්

ඇහුනාද මාගේ තාලයෙන්

ගයනා

ගයනා

ගී මේ

මිහිරේ මේ

Previous Next

نموذج الاتصال