හරිත වන රේඛාවෙන් වර්ණ ගෙන
වියමනක් කරන්න ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න
ගලන ගංගාවෙන් සුසර ගෙන
අමුණන්න ගීයක් ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න

හරිත වන රේඛාවෙන් වර්ණ ගෙන
වියමනක් කරන්න ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න
ගලන ගංගාවෙන් සුසර ගෙන
අමුණන්න ගීයක් ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න