Adare Sithum - Kasun Kalhara | The Romantic Opera

ආදරේ සිතුම් දිලුනා මතකයි

පැහැසරින් ඔබේ හද දැවුනා

ගීයකින් කෙසේ

මා සිතුම් කියම්දෝ ලදේ

බොඳ වෙනා සිහිනයක දැවටෙනා

පවස මගේ ඔබ නිසා

නොනිමේ ලදුනේ…

ආදර වදන් කියූ

කාලේ යලි එන්නේ නෑ

ආදරේ සුවඳ දැන්

මගේ හදින් යන්නේ


ආදරේ සිතුම් දිලුනා මතකයි

පැහැසරින් ඔබේ හද දැවුනා

ගීයකින් කෙසේ

මා සිතුම් කියම්දෝ ලදේ

බොඳ වෙනා සිහිනයක දැවටෙනා

පවස මගේ ඔබ නිසා

නොනිමේ ලදුනේ…

ආදර වදන් කියූ

කාලේ යලි එන්නේ නෑ

ආදරේ සුවඳ දැන්

මගේ හදින් යන්නේ


මා හදින් දැලුවු

හැම පහන් සිල ඔබමයි

දැවි දැවි එලිය දෙන් ජීවිතේ

ගීයකින් කෙසේ මා සිතුම්

කියම්දෝ ලදේ.

බොඳ වෙනා සිහිනයක දැවටෙනා

පවස මගේ ඔබ නිසා

නොනිමේ ලදුනේ…

ආදර වදන් කියූ

කාලේ යලි එන්නේ නෑ

ආදරේ සුවඳ දැන්

මගේ හදින් යන්නෙ නෑ


පවස මගේ ඔබ නිසා

නොනිමේ ලදුනේ…

ආදර වදන් කියූ

කාලේ යලි එන්නේ නෑ

ආදරේ සුවඳ දැන්

මගේ හදින් යන්නෙ නෑ


පවස මගේ ඔබ නිසා

නොනිමේ ලදුනේ…

ආදර වදන් කියූ

කාලේ යලි එන්නේ නෑ

ආදරේ සුවඳ දැන්

මගේ හදින් යන්නෙ නෑ

Previous Next

نموذج الاتصال