Ithihasaye - Kasun Kalhara

ඉතිහාසයේ ආදරේ පුරාවෘත්ත

දැවී හළු වී ගියාවේ

අවැසි නම් අතීතයේ

සිනා සිසිලස

මතක සුළඟ විත්

දුර ඈත ගෙන ගියාවේ



නුඹම උරුම කළ

රිදුනු මතකය වුවත්

මට ඇති

මට ඇති



හදෙහි අඳුරු මුල්ලක

ජීවිතේ තිබුනාවේ

ජීවිතේ මට ඒ ඇති

ජීවිතේ මට ඒ ඇති

ජීවිතේ

ජීවිතේ
Previous Next

نموذج الاتصال