ලබන්නට පින නෑ - Labannata Pina Na | Dileepa Saranga

වසන්තය ආ පිටට පෙරලෙයි
වේදනා මා වෙතට පැමිණෙයි
සැනසීමෙ ඉන්නේ කොහොමද මං
මේ ආත්මයේ

එකතු නොවෙනා පෙම්වතුන් සේ
දෙතැන රැදිලා හිදිමු මෙලොවේ

ඇස්වහක් වැදුනාදෝ ආදරේ ඉවරදෝ
අපි අපෙන් වෙන්වුණේ පෙර කෙරූ පවටදෝ (x2)

ලබන්නට පින නෑ අපිට අපි හිමි නෑ
ලබන්නට පින නෑ අපිට අපි හිමි නෑ
මතු භවේ මේ ලෝකේ යළි හමුවෙමු

ඇස්වහක් වැදුනාදෝ ආදරේ ඉවරදෝ
අපි අපෙන් වෙන්වුණේ පෙර කෙරූ පවටදෝ

අපේ පෙම් කවියේ පද වැරදි
දෙතැන හිද අපිට අපි පරදි
ඔබෙන් ලද වේදනා පමණයි
මට ඉතිරි ආදරෙන්

එකතු නොවෙනා පෙම්වතුන් සේ
දෙතැන රැදිලා හිදිමු මෙලොවේ

ඇස්වහක් වැදුනාදෝ ආදරේ ඉවරදෝ
අපි අපෙන් වෙන්වුණේ පෙර කෙරූ පවටදෝ (x2)

ලබන්නට පින නෑ 

ඇස්වහක් වැදුනාදෝ 
Previous Next

نموذج الاتصال