ලස්සන දෑසක් | Lassan Desak - Bathiya & Santhush ft. Umaria, Randhir

ලස්සන දෑසක් දුටුව නිසා

ඇස් රිදෙන තූරා ඔබ ලුහු බැන්දා

ලස්සන දෑසින් බැලුව නිසා

මම නොකර කතා ඔබ ලුහු බැන්දා

ලස්සන දෑසින් බැලුව නිසා

මම සොයන කෙනා ඔබමද මන්දා

ලස්සන රහසක් කීව නිසා

මේ දෑත නොදී කොහොමද මන්දා


අද වගේ දවසක අපි දෙන්නා

යළි හමුවන බව දැන උන්නා

රන් කෙන්දෙන් අතැඟිලි බන්දා

අනිනත් ගෙන පා වෙමු දෙන්නා

මා පෙර සසරේ සිට දන්නා

කෙනෙකුට බහ දෙන්නට උන්නා

හරියට ආදරේ ගැන දන්නා

නුඹද මගේ ළඟ ඉන්න


ලස්සන දෑසක් දුටුව නිසා

ඇස් රිදෙන තුරා ඔබ ලුහු බැන්දා

ලස්සන දෑසින් බැලුව

නිසා මම නොකර කතා ඔබ ලුහු බැන්දා


ලස්සන දෑසක් දුටුව නිසා

ඇස් රිදෙන තූරා ඔබ ලුහු බැන්දා

ලස්සන දෑසින් බැලුව නිසා

මම නොකර කතා ඔබ ලුහු බැන්දා

ලස්සන දෑසින් බැලුව නිසා

මම සොයන කෙනා ඔබමද මන්දා

ලස්සන රහසක් කීව නිසා

මේ දෑත නොදී කොහොමද මන්දා


මගේ ජිවිතයම පිළිගන්න (පිළිගන්නා)

මට සුදුසුම හද ඔබ හින්දා (ඔබ හින්දා)

මාල හතක් ගෙල වට බන්දා

ඉවසමි ඔබ යන තූරු කැන්දා

තුරුලේ නැළවෙන විට දෙන්නා

ලොකෙම අමතක වෙන හින්දා

මේ පෙම් හැඟුමන් කර පින්නා

දිව්රමු අපි දෙන්නට දෙන්නා


ලස්සන දෑසක් දුටුව නිසා

ඇස් රිදෙන තූරා ඔබ ලුහු බැන්දා

ලස්සන දෑසින් බැලුව නිසා

මම නොකර කතා ඔබ ලුහු බැන්දා

Previous Next

نموذج الاتصال