නේත්තරා | කස්තුරි සුවඳකි (Live) | Neththara - Kasthuri Suwandaki - Bathiya & Santhush ft. Umaria

නේත්තරා නිදි නැති වෙන තරමට

ආල හැගුම් වැහිලා

හාන් කවිසියක් නොදන්න තාලෙට

අහක බලන් ඉදලා

තාක්ක තක දොං තරිකිට තකි දොං

තේක්ක මල් පිපිලා

අන්න බලන් සකි මෙන්න බලන් සකි

පාරට අතු නැමිලා


Thedka rane chedka mujeko ese pyas mita

Oye soniye oye janiye

Thumne subko batha

Mundaye pyarse mene kisa raha

Oye soniye oye janiye

Use nakare nardika


සේලේ මුතු මාලේ

හංග හංග සිබිමින්

හැංගි හැංගි සිටි කුන්ඩ සමන් පෙති

ඩිංග ඩිංග පිපියන්

ආලේ බැදි ආලේ දාලේ බිදුනාවේ

ආලේ බැදි ආලේ වින්ද දුකක් මෙතරම්

ආලේ බැදි ආලේ දාලේ බිදුනාවේ

ආලේ බැදි ආලේ වින්ද දුකක් මෙතරම්


නේත්තරා නිසි පදමට ගැලපෙන

ගීත නාද කරලා

කෝන්තරේකට නොවෙ නැටුම් පද

වැයුවේ දිගුන් තියා

කාත් කවුරුවත් නොසිටි මගේ සිතට

නුඹේ අත්තටු සිදුනා

ආන්තරාවක් නොවී එකට සිටි

කාලය වෙනස් වෙලා


සේලේ මුතු මාලේ

හංග හංග සිබිමින්

හැංගි හැංගි සිටි කුන්ඩ සමන් පෙති

ඩිංග ඩිංග පිපියන්

ආලේ බැදි ආලේ දෑලේ බිදුනාවේ

ආලේ බැදි ආලේ

වින්ද දුකක් මෙතරම්

ආලේ බැදි ආලේ දෑලේ බිදුනාවේ

ආලේ බැදි ආලේ දෑලේ බිදුනාවේ

ආලේ බැදි ආලේ

වින්ද දුකක් මෙතරම්

ආලේ බැදි ආලේ දෑලේ බිදුනාවේ

ආලේ බැදි ආලේ දෑලේ බිදුනාවේ

ආලේ බැදි ආලේ

ආලේ බැදි ආලේ දෑලේ බිදුනාවේ

ආලේ බැදි ආලේ


කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ සුලඟ විසින් ගෙන හැරුණූ

ඉස්සර සුසුමක සුවඳ මතක් කර මා හද මැදටම හෙලපූ


සපුමල් සරසන රම්‍ය වසන්තය නිමනොවනා ලෙස තණපූ

ලස්සන සි‍හිනෙක සත්තකින්ම ඔබ කවුරුද ඔබ මා නොදුටූ


ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා


මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ

හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ……


මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ

හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ……..


ගින්ම් හානේ වාගෙ පාළුයි කවුරුත්ම නෑනේ යාළු

ඒ හිස් හදේ හි මතුවූ ලන්කාරයා ඔබලූ..


ගින්ම් හානේ වාගෙ පාළුයි කවුරුත්ම නෑනේ යාළු

ඒ හිස් හදේ හි මතුවූ ලන්කාරයා ඔබලූ..


කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා!

ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා !


සපුමල් වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා [අහා!]

ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා


කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ සුලඟ විසින් ගෙන හැරුණූ

ඉස්සර සුසුමක සුවඳ මතක් කර මා හද මැදටම හෙලපූ


සපුමල් සරසන රම්‍ය වසන්තය නිමනොවනා ලෙස තණපූ

ලස්සන සි‍හිනෙක සත්තකින්ම ඔබ කවුරුද ඔබ මා නොදුටූ


ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා

Previous Next

نموذج الاتصال