ලොකු ළමයෙක් - Loku Lamayek | Master D

එයා දැන් ලොකු ළමයෙක්

පෙනුමෙන් ලොකු ළමයෙක්

කරදඬු උස දරුවෙක්

එයා බැඳ තඩි පඹයෙක්

ලොකු ළමයෙක්…


එයා දැන් ලොකු ළමයෙක්

පෙනුමෙන් ලොකු ළමයෙක්

කරදඬු උස දරුවෙක්

එයා බැඳ තඩි පඹයෙක්

ලොකු ළමයෙක්…


කොල්ලෝ උඹ කන්නේ මාගරින් දෝ

මගේ රැප එන්නේ පාවඩින් දෝ

අමු වදන් හිත මා ඔයෙන් දෝ

උඹ විමසන්නේ භාවයෙන් දෝ

රසවත් කලා කන කර ගාවයද්දි

තද හැක් වුනු බඩ කඳ පාර යද්දි

මගේ සත් රැප ගාරයද්දෝ

තරමක් සුව තාම ලද්දෝ


ගිරිස පිරි භිය පැතිරි නද ගිගිරි

කිරි කිරියෙන් තද බිකිනි හිඳ

තැලු ඉකිලි නිලි හැලුන වැදි ගල්

පතුරු මුනින් වැතිරී නැති පැමින

දනින් ගෙවලා උස්සා තනින් වැස්සී නීහා


බිය කිරි මිටි කිරි කියා බැඟිරිගාන්

ඇඟිල්ලට මුද්ද නෙවේ මුද්දර ඇඟිලිදාන්

සුන්දර කතා කිව්වා හුඟ දෙනෙක් සරමදාන්

මගේ රැපෙන් උඹට රසදිය තෙපරබාන්

කොල්ලෙක් රටවට කිව් කවි මකලාදාන්

අපේ රටේ නලු ගොඩ දෙනෙක් මතකකාන්

පරපුරක් ගැන කිව් අස්සේ කබලේ දැන්

කියාගන්න බැරිනම් ගොඩක් මතකේ මන්


ටික දෙනෙක් උටයි ඕන නිදහස් පුටු

හැම බනටම තියනවා හූ මිටු

දින පුවතක් කියන්නෙම ගූ පිඬු

අපි බලලත් හිතන්නෙම මූ ඉජූ

හැම පයටම පෑගුනා උගේ බිජු

මුලු රටටම ඈහුනා මොර තිවූ

බල පුලුවන් කාරකම හිඳ තිබූ

එයා බැන්දා පඹයෙක් පිටරට තිවූ


කරුනාකර රැඳි මන ඉවතලාන්

වරුසා ඉඩ තබා කුනු පසුකරාත්

පිරිසක් මැද ඇඳිවත ඉවතලාන්

තරහෙන් මගේ පය බිම පිහිටවාන්

රැපවාත් කල මගේ පය දිගටාරන්

පිරිසක් තව එයි රැප පොදි බැඳන්

තවකෙක් බැඳි රැපෙන් අන්ධ ගොලු වදාන්

සිරිතාක් ලෙස මජ නරි වදන් බැඳන්


එද්දී වැස්සෙන ලෝදිය රතු පොලවේත්

අපේ රැප් රස පොහොර වේ මතු පොලවේත්

තව කප්පරක් මුල මැද අග පිරවෙත්

මගේ රත්තරන් රට මට සුව ගෙන දේ

සතයක් හරි නොකයිද රට පිරවෙත්

තව කප්පරක් කට ඇරන් වැල බැලුවේ

කයෙන් මත් වෙලා සමහරු තනි තරගෙත්

යන ඔක්කොම හරි මැද පඹයෙක්

ලොකු ළමයෙක්


එයා දැන් ලොකු ළමයෙක්

පෙනුමෙන් ලොකු ළමයෙක්

කරදඬු උස දරුවෙක්

එයා බැඳ තඩි පඹයෙක්

ලොකු ළමයෙක්…


එයා දැන් ලොකු ළමයෙක්

පෙනුමෙන් ලොකු ළමයෙක්

කරදඬු උස දරුවෙක්

එයා බැඳ තඩි පඹයෙක්

ලොකු ළමයෙක්…


එයා දැන් ලොකු ළමයෙක්

පෙනුමෙන් ලොකු ළමයෙක්

කරදඬු උස දරුවෙක්

එයා බැඳ තඩි පඹයෙක්

ලොකු ළමයෙක්…


එයා දැන් ලොකු ළමයෙක්

පෙනුමෙන් ලොකු ළමයෙක්

කරදඬු උස දරුවෙක්

එයා බැඳ තඩි පඹයෙක්

ලොකු ළමයෙක්…

Previous Next

نموذج الاتصال