Mal Mal Sariya - Sandalindu Duggannarala

මල් මල් සාරිය

ඹදේ වදින කොට

බඹර බඹර තාලෙට හිත ගැස්සෙන

සාරි පොට යට මාල දෙක තුන

බාර වෙන කොට ගල්ලා

මායාම් සූ සැට රගේට පෙන්නා

සුහුඹුල් මා සිත රවට්ට ගල්ලා

කේල හිත දමහල්ලා…


පාන්දරින් හිරුණයි

නිරන්තර

සුවද සුවද හැමුවැයි

කිදුරු නටන කොට සොකරි අඩි තිබුනෙ

අදුරෙ අදුරු තැනකයි


සායම් තොලේ

නා කොලේ සිඹින්නේ…

ඒ තොල් මලේ

රොන් විලේ

ඔරුත් කොරුත් ගිලුනයි..


මල් මල් සාරිය

ඹදේ වදින කොට

බඹර බඹර තාලෙට හිත ගැස්සෙන

සාරි පොට යට මාල දෙක තුන

බාර වෙන කොට ගල්ලා

මායාම් සූ සැට රගේට පෙන්නා

සුහුඹුල් මා සිත රවට්ට ගල්ලා

කේල හිත දමහල්ලා…


ආස්සරෙත් බිදුනයි

අඩන්නට කදුලු කදුරු තැලුවැයි

කිදුරු නටන කොට සොකරි අඩි තිබුනෙ

අදුරෙ අදුරු තැනකයි…


හීනෙන් වගේ ඇස් දිගේ ගලන්නේ…

ඒ වැල් දිගේ දුක් කදේ…

දෙගුන් තුගුන් ඇහුනැයි…


මල් මල් සාරිය

ඹදේ වදින කොට

බඹර බඹර තාලෙට හිත ගැස්සෙන

සාරි පොට යට මාල දෙක තුන

බාර වෙන කොට ගල්ලා

මායාම් සූ සැට රගේට පෙන්නා

සුහුඹුල් මා සිත රවට්ට ගල්ලා

කේල හිත දමහල්ලා…

Previous Next

نموذج الاتصال