Layila - Marians from Thaala Live in Concert [2020]

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා

හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා


මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා

හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා


ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා

දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා

එන්න ආසයි ලයිලා

පාර කියපන් ලයිලා

සත්තමයි මගේ ලයිලා

ලස්සනයි නුඹලා


මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා

හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා


පැණි පෙරෙන ඉදි යායේ

කුමරියේ ලයිලා

උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා

එන්න ආසයි ලයිලා

පාර කියපන් ලයිලා

සත්තමයි මගේ ලයිලා

ආදරෙයි ලයිලා


මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා

හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා


ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා

දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා

එන්න ආසයි ලයිලා

පාර කියපන් ලයිලා

සත්තමයි මගේ ලයිලා

ලස්සනයි නුඹලා


මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා

හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා


පැණි පෙරෙන ඉදි යායේ

කුමරියේ ලයිලා

උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා

එන්න ආසයි ලයිලා

පාර කියපන් ලයිලා

සත්තමයි මගේ ලයිලා

ආදරෙයි ලයිලා..


මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා

හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා


මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා

හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා


ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා

දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා..

එන්න ආසයි ලයිලා

පාර කියපන් ලයිලා

සත්තමයි මගේ ලයිලා

ලස්සනයි නුඹලා


මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා

හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා


පැණි පෙරෙන ඉදි යායේ

කුමරියේ ලයිලා

උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා

එන්න ආසයි ලයිලා

පාර කියපන් ලයිලා

සත්තමයි මගේ ලයිලා

ආදරෙයි ලයිලා


මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා

හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා

Previous Next

نموذج الاتصال