මුව මුක්ත ලතා | Muwa Muktha Latha - Edward Jayakody

මුව මුඛ්යා ලතා පිපි රංසාගනන්

විල් නෙලුමාසනෙන් ආ ළඳේ

ඔබ භාග්යා සරෝජාවියේ

ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ

මා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ

බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා


ආකාස ගං චන්ද්ර නෞකාවේ

තනිවෙන්න යං පෙම් රසෝජාවේ

රූසිරු කල්යාණියේ මා සැතපෙන්නම් ප්රියේ

තුනු ශ්රීයෙන් විපුල් වොරැඳේ මනසානන්ද මන්දෝදරී


නිසසනි සගගම පමපප නිනිසරි ග.

රිස සගරිස නිප නිස රි…

නිප මගප ගමප ගරි නිනි සරි ස…


හිරු එන්න පෙර රාත්රි මේ සීතේ

හා හා ගයම් සෞම්ය සංගීතේ

ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා

ඔබේ නළලේ සඳුන් තිලකේ

අද ඉහිරේද දෙතොලෙන් මගේ

Previous Next

نموذج الاتصال