Pana Senehasa - Dushyanth Weeraman

පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙන

ඉන්න නුඹට බැරිනම්

කීවා නාහන සිත වාගෙන අදුරෙම මම ඉන්නම්


විස ගෝර සර්ප විමනෙ

බිය නැති බොම ලදුනේ

තනිකමෙන් නිදන නුබගේ

කටු ඇනේවි සිරි යහනේ


විස ගෝර සර්ප විමනෙ

බිය නැති බොම ලදුනේ

තනිකමෙන් නිදන නුබගේ

කටු ඇනේවි සිරි යහනේ


සත් පියුමන් මත

නුඹ අඩ සදකි

ගැස්සෙන නුබෙ ලැම

මට මල් දමකි

සත් පිරිවර මැද කුමට වදින්නේ

ගැස්සෙන මයෙ ලැම

මොටද බලන්නේ


නානාවිද දුන් හී මානාගෙන

නුබට මසිත පිදුවත්

සේනා මොකටද නුඹෙ ඔය උනුහුම

වෙනකෙනෙකුට නොම දෙන්


නුඹ මද්‍රි දේවි වේ නම්

වෙස්සන්තර මම වෙන්නම්

සුන්දර නෑ එය එතරම්

සොදුරිය දැන් හිතන තරම්


නුඹ මද්‍රි දේවි වේ නම්

වෙස්සන්තර මම වෙන්නම්

සුන්දර නෑ එය එතරම්

සොදුරිය දැන් හිතන තරම්


සත් පියුමන් මත

නුඹ අඩ සදකි

ගැස්සෙන නුබෙ ලැම

මට මල් දමකි

සත් පිරිවර මැද කුමට වදින්නේ

ගැස්සෙන මයෙ ලැම

මොටද බලන්නේ


සත් පියුමන් මත

නුඹ අඩ සදකි

ගැස්සෙන නුබෙ ලැම

මට මල් දමකි

සත් පිරිවර මැද කුමට වදින්නේ

ගැස්සෙන මයෙ ලැම

මොටද බලන්නේ


සත් පියුමන් මත

නුඹ අඩ සදකි

ගැස්සෙන නුබෙ ලැම

මට මල් දමකි

සත් පිරිවර මැද කුමට වදින්නේ

ගැස්සෙන මයෙ ලැම

මොටද බලන්නේ

Previous Next

نموذج الاتصال